විල්ගමුව
දෙවන වාර පරීක්ෂණය 6-11 ශ්‍රේණි සදහා 2024.10.28 දින දක්වා පැවැත්වේ.
2024/11/7 හා 8 දෙදින තුල නවක ශිෂ්‍ය නායක ධාරිතා සංවර්ධන වඩසටහන සදහා දෙහිඅත්ත කන්න්ඩිය යොවුන්. සේනා සේනාංකය වෙත ගෙන යාම
13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් පුහුණු කටයුතු ආරම්භ කර ඇත. ඒ් සදහා සිසුන්ගේ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීම මේ දිනවල සිදුවේ