මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

විල්ගමුව

මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

2nd term test remaining

2nd term test remaining

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

අපේ පාසලේ විනය නීති.

1.උදෑසන 7.30 වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට  පැමිණීම අනිවාර්ය වේ.
2.උදෑසන 6.30 වන විට  ශිෂ්‍ය නායක, නායිකාවන් පාසලට පැමිණීම.අනිවාර්ය වේ. 
3.පාසලේ ඉගෙනීම්  කටයුතු කරන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන්   එළිමහනෙ සිටීම තහනම් වේ. 
4.අංග සම්පුර්ණ නිල ඇදුමෙන් පාසලට පැමිණිය යුතුය

5.සියලුම සිසුන් සීනුවට අනුගත වෙමින් දවසේ කාලපරිච්ඡේද අනුව කටයුතු කළ යුතුවේ

6. පාසල් විනය කඩ කරන සිසුන් වෙත රතු කාඩ්පතක් හා පාසලේ කීර්තිය සදහා කටයුතු කරන සිසුන්ට සුදු කාඩ්පතක් නිකුත් කිරීම

7..පාසලට  මත් ද්‍රව්‍ය හා මත්පැන් ගෙනඒම ළගතබා ගැනීම සපුරා තහනම්ය