මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

විල්ගමුව

මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

2nd term test remaining

2nd term test remaining

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා

විෂයධාරව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය බුද්ධ ධර්මය තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ඉංග්‍රීසි  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සංගීතය නාට්‍ය හා රංග කලාව නර්තනය සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය