මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

විල්ගමුව

මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

2nd term test remaining

2nd term test remaining

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

පී.ජී. ආනන්ද මයා

පල්ලේගම මධ්‍ය මහා විදුහලේ සිසු දරුවන්දැනුම ආකල්ප කුසලතා සපිරි විසි එක් වන සියවසට ගැලපෙන දූ දරුවන් බිහිකිරීම අරමුණු කරගත්අපේ පාසලේ දූ දරුවන්  විවිධ වකවානු තුළ විදුහලට විශාල ජයග්‍රහන ලබාගෙන ඇත.එනම් අප පාසලේ බාලිකා එල්ලේ කණ්ඩායම සමස්ත ලංකා අවසාන තරඟයට ඉදිරිපත් වූවාය. එපමණක් නොව අප පාසලේ 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන කණ්ඩායම් 16  අතරට තේරි පත්ව ඇත. බී. එම්.එස්.එස්.බාලසූරිය ගුරුතුමා සමග සිසුන් කණ්ඩායමක් අප පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කරයි.ඒ සම්බන්ධව අපට ඇත්තේ ඉමහත් සතුටකි.ඒ සම්බන්ධයෙන් සයිබර් ලොවට පියාපත් වැඩසටහනේ නිර්මාතෘවරයාට හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතිය පුද කරමි.

ස්තූතියි

පී.ජී. ආනන්ද මයා
විදුහල්පති
මප/විල්/පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය.