මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

විල්ගමුව

මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

2nd term test remaining

2nd term test remaining

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 සිසු අප වෙත යහ මග හෙලි කරනා 
 දිදුලන දිනිසුරු විලස සැදී
 පල්ලෙගම මැදි විදුහල් මව් ඔබ 
 සැරදේ නිති නැණ නුවණ දිදී

 සිව් දිග විසිරී අත ඔබ සෙවනේ
 පිලිසරනය ලද දූ දරුවෝ
 සුරුවිරු එලියෙ අත ඔබ සෙවනේ
 පිලිසරණය ලද දූ දරුවෝ
 සුරු විරු එලියේ සුවසෙත සැදුනේ
 දෙස ජය නිල තුරු ඔබ කෙරුවෝ

 සිසු අප වෙත යහ මග හෙලි කරනා...

 ගෙන යන්නෙමු ඔබෙ නාමය හෙට දින
 ලොව වෙත අප ජය කෙහෙලි නගා
 සමරන්නෙමු ඔබෙ නොකරනු කිසි දින 
 ඔබෙ පිවිතුරු ගරු නමට ලිගා

 සිසු අප වෙත යහ මග හෙලි කරනා...